අත්තරගම ප්‍රඥාලංකාර ස්ත්‍රීයක ස්පර්ශ කිරීම

භික්ෂූන් වහන්සේලාට නොගැළපෙන ක්‍රියාවක් වන ස්ත්‍රීන් ස්පර්ශය යන කරුණෙහිදී මාතෘ ප්‍රේමයෙන් භික්ෂුවක් තම මවගේ සිරුර අතගෑමත් විනය විරෝධී ක්‍රියාවක්. එසේ පැවතියදී  බුදුරජානන් වහන්සේගේ අණ නොතකා අත්තරගම ප්‍රඥාලංකාර සිය මව ස්පර්ශ කරන ආකාරය සහ මවගේ අත ගෙන ඇවිදගෙන යන ආකාරය පහත දැක්වෙන සබැඳියට අදාළ වීඩියෝවේ සඳහන්ව තිබෙනවා:

අතිරේක කියවීම: