ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල්හාමි අභිධර්මය ගැන කීමට කට අරියි. මූසල හිවල් නද පැතිරෙයි.

තමන්ට චිත්ත විභාගය ප්‍රකට වෙයි ද කියලා ඉගෙනගෙනම බලන්ඩ ලු. වාදයක් තර්කයක් නං ලොජික් එකක් නං ඉගෙන ගනියි, ධර්මයක් නං ඉගෙන ගනියි කියලා හිතන්නේ නෑ ලු. "සිත මේකයි, සිත මේකයි" කියලා ඉගෙන ගනියි ලු, ගුණධර්ම ඉගෙන ගන්නේ නෑ ලු. "අපි නිකං අය නොවේ, අපි කවුද? අභිධර්මය උගෙනගන්නෝය" කියා ආඩම්බරකමක් විතරක් එයි ලු. අල්ලපු අත්තත් නැතිකරගන්ට, පය ගහපු අත්තත් නැතිකරගන්ට කැමති අය අභිධර්මය ඉගෙනගන්ට ලු.

අනේ හැබෑවට මේ කියන හැටියට මේ බත් බැළයාගේ මහණකම හිස්. තමන්ගේ බැරිකම නැති පණ්ඩිතකමක් දක්වමින් අනුන්ට ආරෝපණය කරන්ඩ ගිහින් ගුණධර්මයන්ගෙනුත් පිරිහීම දක්වනවා. මෙබඳු මූසල කතාවලට සාධුකාර දෙන උන් ගැන කවර කතාද?

සබැඳිය: