මහානායක පදවි දරන්නන් නිවැරදි දේශපාලනමය අනුශාසනා නොකිරීම පිළිබඳ ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමිගේ අදහස්

[ කාලය 00:17:06 - 00:17:20 ]

ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමි:

"භික්ෂුවක් ඉන්ඩ ඕනෑ මේ දේශපාලනයට ආවඩන්ඩ නෙමෙයි, දේශපාලනයෙන් හරි මඟක යවන්ඩ උවමනා විදිහට අනුශාසනාවක් කරන්ඩයි. ඒ අනුශාසනාව මහානායක හාමුදුරුවරු නොකරන නිසා තමයි මේ මං වගේ හාමුදුරු කෙනෙකුට මේක කරන්ඩ උනේ."

සබැඳි:

  1. මහානායක පදවි සහ නිකාය භේදය පිළිබඳ කිරම විමලජෝතිගේ අදහස්
  2. මහානායක පදවි දරන්නන් පිළිබඳ පිටිදූවේ පකිස් බූරුවාගේ අදහස්
  3. මහානායක පදවි සහ නියෝජිත වර්ගවාදය පිළිබඳ ඉඳුරාගාරේ ධම්මරතන මහතාගේ අදහස්
  4. ධර්ම විකෘතිකයින් හමුවේ මහානායක පදවි දරන්නන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ මැදගම්පිටියේ විජිතධම්ම මහතාගේ අදහස්
  5. මල්වතු අස්ගිරි මහානායක පදවි දරන්නන් පිළිබඳ ගල්ලැහැපිටියේ පේමරතනගේ කියැවීමක්
  6. ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේවදත්ත පරපුරේ උපදේශක මණ්ඩලයක් පත්කර ගනියි
  7. දෙව්දත් ක්‍රමය තවදුරටත් රැකීමට මකුලෑවේ විමල නම් තුච්ඡ පුද්ගලයෙක් රාමඤ්ඤ නිකායෙන් පෙරට එයි!
  8. කට පියාගත් මහානායක පදවි දරන්නන් පිළිබඳ පරවාහැර චන්ද්‍රරතන හිමිගේ අදහස්