English
සිංහල
[ කාලය 00:01:29 ]
පිටිදූවේ පකිස් බූරුවා: මං ප්‍රශ්නයක් අහනවා, ඔය සංගායනාවේ සැරියුත් තෙරුණ් වහන්සේ හිටියා නං ඔයෙක පිළිගනියි ද, ඔයට වඩා විරුද්ධ අදහසක් ප්‍රකාශ කරයි ද? ...
සියම් නිකායේ මල්වතු පකිස් බූරු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවා මොනවා හිතන්ද ඒ කියවන්නේ? පඤ්චසතිකා විනය සංගායනාවට සැරියුත් තෙරණුවන් හිටියා නම් සැරියුත් තෙරණුවන් ඒකාන්තයෙන්ම සංගායනා කළ ධර්මය විනය පිළිගන්නවා. සැරියුත් තෙරණුවන්මයි ශ්‍රාවකයන්ට ශික්ෂාපද පණවන ලෙස සහ පාමොක් උදෙසන ලෙස බුදුරජානන් වහන්සේගෙන් ආයාචනා කළේ. ඒ බව ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ වෙරඤ්ජකණ්ඩයේ [ 23 පිටුව ] සඳහන්ව තිබෙනවා. තවද රහතන් වහන්සේ නමක් අතින් දැන දැන ධර්මය ප්‍රතික්ෂේප කිරීමක් හෝ ශික්ෂා ප්‍රතික්ෂේප කිරීමක් සිදුවන්නට අවකාශ නෑ. ඒ බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ නවක නිපාතයේ පඨමපණ්ණාසකයේ සම්‌බෝධිවග්ගයේ සුතවාපරිබ්බාජක සූත්‍රයේ සඳහන්ව තිබෙනවා. එය පකිසා රහත් නැති බවට ද සාධකයක්.
[ කාලය 00:01:46 ]
පිටිදූවේ පකිස් බූරුවා: දැන් ප්‍රථම ධර්ම සංගායනාව සංගායනා කරලා ඉවරවෙලා පන්සීයක් රහතුන් පුරාණ රහතන් වහන්සේ හම්බවෙන්න යනවා. ... පුරාණ රහතන් වහන්සේ කියනවා මම උන්වහන්සේ ජීවමානව දැක්කා. මං උන්වහන්සේ කියන දේ ඇහුවා. මට ඒක තේරුණා. ඕගොල්ලෝ සංගායනා කරගත්ත එක වරදක් නෑ, ඒක හොඳයි. හැබැයි ඒක පිළිගන්න මට ඕන්නෑ.
සංගායනා කළ ධර්මය විනය පිළිගන්න ඕනෑ නැතැයි පුරාණ තෙරුණ් වහන්සේ ප්‍රකාශ කර නෑ. පුරාණ තෙරුණ් වහන්සේ පැවසූ දේ ත්‍රිපිටකයේ විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ පඤ්චසතිකක්ඛන්ධකයේ [ 557 පිටුව ] සඳහන්ව තිබෙනවා. මෝඩ පකිසා ආයෙත් වරද්දාගෙන.
තව ද කාශ්‍යප මහා රහතන් වහන්සේ කවුද, අන්ධබාල පකිසා කවුද? අනේ හැබෑවට සියම් නිකායේ මල්වතු පකිස් බූරුවෙකුගේ බූරුකම! සියම් නිකායේ මල්වතු පකිස් බූරු පාර්ශවයේ "කවිච්චියක් උඩ ඉන්න කහපාට නාකි බල්ලා" නිදි වෙන්ඩ ඇති.
සබැඳි: