පිටිදූවේ පකිස් බූරුවා තමන්ගේ ආගම උතුම් යැයි ද, අන් අයගේ ආගම් පහත් යැයි ද කී හැටි

සියම් නිකායේ මල්වතු පකිස් බූරු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවා:

[ කාලය 00:00:00 ]

මිනිස්සු ආගංවලට බෙදිලා කා කොටා ගන්නවා දැක්කම දැං අපට හිනහයි. හෑම මනුස්සයෙක්ම උත්සාහ ගන්නවා තමන්ගේ ආගම උතුම්, අන් අයගේ ආගම පහත් කියන්න. මම කියනවා ලෝකේ එහෙම එකක් නෑ. ලෝකෙ තියෙන්නේ එකම එක සත්‍යයක් තියෙනවා, ඒ සත්‍යය උතුම්, අනිත් සියල්ල මිත්‍යා දෘෂ්ටි. එච්චරයි.

දැං අපිටත් හිනහයි! මේකා වාගේ මෝඩයෙක් හැබෑවට!

සබැඳිය: