වර්තමාන කෝවිඩ් වසංගත රැල්ලට හේතුව ගැන රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දාගේ විශේෂ ගොන් පණිවිඩය

වර්තමාන කෝවිඩ් වසංගත රැල්ලට හේතුව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ ජය මිනිසුන් විසින් ආස්වාදයෙන් විඳීම ලු. නම අරියඥාණ උවත් මේ රට හරකා කෙතරම් දුෂ්ප්‍රඥාවන්ත ද? මෙහෙම හේතුවක් දුරින් වත් අනුමාන කරන්න කාරණා නෑ. මැතිවරණ ජය ආස්වාදයෙන් විඳීම කෝවිඩ් වසංගතය වැනි ව්‍යසන ඇති කරනවා නම් එවැනි ව්‍යසන පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පැවති මැතිවරණවලින් පසුවත් ඇතිව තිබෙන්න ඕනෑ. එසේ සිදුව නැහැ. ලොව අන් රටවලත් මැතිවරණ ජය ආස්වාදයෙන් විඳීම නිසා කෝවිඩ්‍ වසංගතය වැනි ව්‍යසන ඇතිව තිබෙන බවක් පෙනෙන්න නෑ.

ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා කර ඇත්තේ තමන්ගේ හිතලුවක් බුද්ධ ධර්මයට අනුකූල ලෙස ගෙන ගෙන හැර පෑම. මෙවන් මෝඩ කථා ධර්මානුකූල අනුශාසනා ලෙස සමාජගත කරන මෝඩපහේ පව්කාර පුද්ගලයින් ද මෙකල සුලභව දකින්න පුළුවන්. රාජගිරියේ අරියඥාණ වැනි ගොන් හරකුන්ගේ මෙවන් අන්ධබාල කතා මිනිසුන්ගේ ප්‍රඥාව වැඩීමට හේතු වන්නේ නෑ. මෙවන් කථාවලින් මිනිසුන් මුළා වීමක් නම් වෙන්න පුළුවන්. මෙවන් කථා ධර්මානුකූල යැයි සමාජයේ ප්‍රචලිත කරන්න උපකාර කරන පුද්ගලයින් ද බොහෝ පව් රැස්කර ගන්නවා. අධර්මය ධර්මය ලෙස ප්‍රචාරය කිරීමෙන් ඔවුන් සමාජයට කරනුයේ අයහපතක් මිස යහපතක් නොවෙයි.

සබැඳි:

  1. අධම්මික සූත්‍රයට අනුව මන්ත්‍රීවරු පිරිහීමෙන් මහා සංඝරත්නය පිරිහේ යැයි ද, මහා සංඝරත්නය පිරිහීමෙන් ජනතාව පිරිහේ යැයි ද රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා මුසා දෙසීම
  2. රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා සීලය පසෙක තබා ඉදිරි මාස හයේ රටට බලවත් අනතුරු සිදුවිය හැකි යැයි අනාවැකි කීම