- යමෙක් සෝවාන් උනා යැයි සිතිම මිත්‍යාවක් බව වරදවා පැවසීම

ධර්මය පිළිබඳව යම් පමණක අවබෝධයක් ඇති සමහරෙකුට විස්තර නොමැතිවම ඉහත කරුණේ වැරැද්ද වටහා ගත හැක. නමුත් යම් අයෙකුට ඉහත කියවෙන අධාර්මික කරුණ අධාර්මික ලෙසම වටහා ගැනීම පිණිස වැඩි විස්තර අවශ්‍ය නම් ඒ ගැන දන්වන්න.