- English
- සිංහල
[ කාලය 03:44:07 - 03:46:08 ]
යම් භික්ෂුවක්: ... සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් කියන සතර මගඵල අද කාලේ මේ එකටම ලබනව ද වෙන වෙන්ම ...
රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා: නෑ, මගේ ජීවිතේ මං ඒවා වෙං වෙංව ලබලා තියෙන්නේ. ...
තවත් යම් භික්ෂුවක්: ... ඒ කියන්නේ අර දැන් සෝවාන් උනත් ඒ වෙච්ච ගමන්ම ඒක දැනෙන්නෙත් නෑ. ...
රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා: ... නමුත් ඒක බැලුවේ අවසානයට ගිහිල්ලයි. එතකං බැලුවේ නෑ. ...
සබැඳි: