2020/05/18 දින යූටියුබ් වෙත සිහි කැඳවීමේ ඊ-මේල් ලිපියක් යැවීම

Submitted by Kamal Wickramanayake on

යූටියුබ් වෙබ් අඩවිය භාවිතා කොට බුදු දහමට අදාළ දේශනා ආදිය ප්‍රචාරය කිරීමේදී බුදුසසුනට සිදුවන අගතිය අරභයා යූටියුබ් වෙත ලියන ලද ප්‍රථම ඊ-මේල් ලිපියට පිළිතුරු නොලද බැවින් යූටියුබ් වෙත යවන ලද දෙවන ලිපියේ අන්තර්ගතය මෙතැන පළ කොට ඇත: Reminder: Reconsider how YouTube hosts Buddhist content"

සබැඳියක්: