Submitted by Kamal Wickramanayake on July 29, 2016 - 11:21 +0000
කිරිබත්ගොඩ ඤණානන්ද හිමියන් විසින් එහිමියන් විසින්ම ලියන ලද සහ එහිමියන් විසින් සිංහලයට පරිවර්තනය කර ඇති මා දැක ඇති ග්රන්ථවල "සියලුම හිමිකම් ඇවිරිණි" ආදී කර්තෘ අයිතිය සටහන් කොට ඇත. එසේ කිරීම නුසුදුසු යැයි සිතමි.