කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි ධර්ම ග්‍රන්ථවල කර්තෘ අයිතිය සඳහන් කිරීම

කිරිබත්ගොඩ ඤණානන්ද හිමියන් විසින් එහිමියන් විසින්ම ලියන ලද සහ එහිමියන් විසින් සිංහලයට පරිවර්තනය කර ඇති මා දැක ඇති ග්‍රන්ථවල "සියලුම හිමිකම් ඇවිරිණි" ආදී කර්තෘ අයිතිය සටහන් කොට ඇත. එසේ කිරීම නුසුදුසු යැයි සිතමි.