අන්තරාපරිනිබ්බායී නම් පිරිසක් ගැන බොරු දෙසීම පිළිබඳ හඳපාන්ගොඩ නිවාතාප හිමිගෙන් ප්‍රශ්න කරන ලදුව උත්තර දී ගන්නට බැරුව පලා යෑම

අභිධර්ම පිටකයෙන්:

42. කතමො ච පුග්ගලො අන්තරාපරිනිබ්බායී: ඉධෙකච්චො පුග්ගලො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා, සො උපපන්නං වා සමනන්තරා, අප්පත්තං වා වෙමජ්ඣං ආයුප්පමාණං අරියමග්ගං සඤ්ජනෙති උපරිට්ඨිමානං සංයොජනානං පහානාය. අයං වුච්චති පුග්ගලො අන්තරාපරිනිබ්බායී.

[ අභි. පි., පුග්ගල පඤ්ඤත්ති - http://thripitaka.org/view/bjts/ap7ap8/291 ]
* සිංහල පරිවර්තනය එම පිටුවට පසු පිටුවේ ඇත.

විශුද්ධිමාර්ගයෙන්:

තත්ථ "අන්තරාපරිනිබ්බායී"ති යත්ථ කත්ථචි සුද්ධාවාසභවෙ උපපජ්ජිත්වා ආයුවෙමජ්ඣං අප්පත්වාව පරිනිබ්බායති.

[ වි. ම., පඤ්ඤාභාවනානිසංසනිද්දෙසො - http://thripitaka.org/view/other/vmms4/334 ]
* සිංහල පරිවර්තනය එම පිටුවේම ඇත.

අතිරේක කියවීම:

  1. වහරක අභයරතනාලංකාර හිමි සත්ත්වයා මරණින් මතු ඉපදීම පිළිබඳ අන්තරාභවයක් සහ ගන්ධබ්බයෙකු ඇසුරින් අධර්මය දෙසීම