වංචනික නාගානන්ද කොඩිතුවක්කුගේ නව ව්‍යවස්ථා මගඩිය සහ සැක සහිත ක්‍රියා පිළිවෙත ගැන එරන්ද ගිනිගේ මහතාගේ අදහස්

පහත දැක්වෙනුයේ සියම් නිකායේ මල්වතු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවාගේ මිත්‍රයෙකු වන සමාජ දූෂක ඉරාජ් වීරරත්න සහ එරන්ද ගිනිගේ මහතා අතර ජනාධිපති අපේක්ෂකයෙකු යැයි කියැවෙන වංචනික නාගානන්ද කොඩිතුවක්කුගේ නව ව්‍යවස්ථා මගඩිය සහ සැක සහිත ක්‍රියා පිළිවෙත සම්බන්දව කෙරී ඇති සාකච්ඡාවක් අඩංගු වීඩියෝවක්.

සබැඳි:

  1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (PDF)
  2. පිටිදූවේ සිරිධම්ම