ධර්ම දූෂක චාල්ස් තෝමස් උප්පලවණ්ණා රහත් තෙරණියෝ සහ සුදින්න භික්ෂුව පිළිබඳව බොරු කීම ගැන පිටිගල ධම්මවිනීත හිමි පවසන දෑ

ඉහත වීඩියෝවේ කාලය 00:11:45 පමණ සිට 00:12:34 පමණ දක්වා ධර්ම දූෂක චාල්ස් තෝමස් උප්පලවණ්ණා රහත් තෙරණියෝ සහ සුදින්න භික්ෂුව පිළිබඳව බොරු කීම දකින්න පුළුවන්.

පිටිගල ධම්මවිනීත හිමි ඒ පිළිබඳව පවසන දෑ පහත වීඩියෝවේ සදහන්ව තිබෙනවා:

සබැඳි:

  1. ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ පාරාජිකකණ්ඩයේ විනීතවත්ථු (83 පිටුව)
  2. ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ පාරාජිකකණ්ඩයේ සුදින්න බණවර
  3. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දකනිකායේ අපදානපාළි - ථෙරීඅපදානපාළියේ එකූපොසථිකවග්ගයේ උප්පලවණ්ණාපදානය