පිටිදූවේ පකිස් බූරු ස්වයං නිරෝධායනය

සියම් නිකායේ මල්වතු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරු ස්වයං නිරෝධායනය කෙබඳු ද? රතන සූත්‍රය පිළිබඳ පට්ටපල් බොරු තොගයක් ද කියැවෙන ඉහත වීඩියෝවේ කාලය 15:39 සිට 16:07 පමණ දක්වා වෛද්‍ය උපදෙස්වලට නොගැළපෙන බවක් පෙන්නුම් කෙරෙන සේ කෙරී ඇති පිටිදූවේ පකිස් බූරු ස්වයං නිරෝධායනය පිළිබඳ යම් විස්තරයක් දකින්න පුළුවන්.

[ කාලය 15:59 ]

හරින්ද්‍ර මෝඩලාල්: කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්ඩ පුළුවන් ස්වයං නිරෝධායනය අතරේ ද අපේ හාමුදුරුවනේ එදා වැඩසටහන කළේ කියලා.

පිටිදූවේ පකිස් බූරුවා: ඔව්.

හරින්ද්‍ර මෝඩලාල්: එතකොට ළඟ හිටපු අයට බලපෑමක් [ඇතිවෙන්ඩ ඇතිනේ?]

පිටිදූවේ පකිස් බූරුවා: ඒක තමයි මාස්ක් එකක් දාන් හිටියේ.

සබැඳි:

  1. සිංහල: "නිවෙස්ගත / සෞඛ්‍ය නොවන ආයතන තුළ නිරෝධායනය සඳහා මාර්ගෝපදේශය" - වසංගත රෝග විද්‍යා අංශය, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය
    English: "Guideline for the Home quarantine / Quarantine in non-health care settings" - Epidemiology Unit, Ministry of Health & Indigenous Medical Services
  2. පිටිදූවේ සිරිධම්ම පොඩ්ඩා රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම
  3. හරින්ද්‍ර මෝඩලාල්ගෙන් ඉළඇට breaking news: බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේලු!