පිටිදූවේ පකිස් බූරු හිනාව

සියම් නිකායේ මල්වතු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවාගේ දත් විදහා කරණ සිනාව ඉහත වීඩියෝවේ කාලය 08:21 දී පමණ දකින්න පුළුවන්.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ තිකනිපාතයේ තතිය පණ්ණාසකයේ සම්‌බොධිවග්ගයේ පඤ්චම සූත්‍රය:

[ පාලියෙන් ]

5. රුණ්ණමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං ගීතං. උම්මත්තකමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං නච්චං. කොමාරකමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං අතිවෙලං දන්තවිදංසකං හසිතං.

තස්මාතිහ භික්ඛවෙ සෙතුඝාතො ගීතෙ. සෙතුඝාතො නච්චෙ. අලං වො ධම්මප්පමොදිතානං සතං සිතං සිතමත්තායාති.

[ සිංහල පරිවර්තනය ]

5. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි ගීතය නම් හැඬීමෙකි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි නෘත්‍යය නම් උමතු ක්‍රියායෙකි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි අත්‍යර්‍තථයෙන් දත් විදහා කරණ සිනාව නම් කුමරුන් කරණ දැයෙකි (ලමා කමෙකි).

මහණෙනි, එහෙයින් ගීතයෙහි හේතු නැස්ම වේවා නෘත්‍යයෙහි හේතු නැස්ම වේවා. කිසියම් කරුණෙකින් ප්‍රමුදිත වූ තොපට මඳ සිනායෙක් වේ නම් ඒ දත් අගමතු දක්වා කරණ සමිතමාත්‍රයට ම යුතු ය.

සබැඳි:

  1. පිටිදූවේ තුච්ඡ සිරිධම්මගේ අන්තර්ජාතික අන්ධබාල අම්බලම
  2. වත්මන් බුද්ධශාසන අමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා මිසදිටු සරණ යමින් බුදු සසුනේද අගතියට කටයුතු කිරීම