අන්දරේ ගල ඉස්සූ හැටි සහ පිටිදූවේ පකිස් බූරුවා මීවනපලානේ දමනය කළ හැටි

[ කාලය 00:34:55 ]

සියම් නිකායේ මල්වතු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවා:

ඉතින් ඒවා කියන්න මංම යන්ඩ ඕනෑ. ඒ සභාවට. මම කැමතියි මීවනපලානේලාගේ තර්ක බිඳින්ඩ. අපට අවස්ථාව දෙන්ඩ ඕනෑ. අවස්ථාව දෙන්නෑ. ඒගොල්ලන්ට බිඳගන්නත් බෑ. බල්ලා පිදුරු කන්නෙත් නෑ. කන ගොනාට දෙන්නෙත් නෑ. මීවනපලානේ තර්ක බිඳින්ඩත් බෑ, බිඳින්ඩ පුළුවන් එකාට දෙන්නෙත් නෑ. දැං තේරෙනවාද?

සබැඳි:

  1. පිටිදූවේ පකිස් බූරුවා යනු අරහත් තබා සෝතාපන්න වත් නැති අන්ධබාල පෘතග්ජනයෙකි
  2. පිටිදූවේ තුච්ඡ සිරිධම්මගේ මුහුණට පස්ස හුදෙකලා දෙඩිල්ල