ඇල්පිටිය පොලිසිය දෙදහස් දහනවය වසරේ අප්‍රේල් මාසයේ අන් අයෙකු ලෙස පෙනී සිටීමේ චෝදනාව යටතේ ස්ත්‍රීයකව අත්අඩංගුවට ගැනීම

වෛද්‍යවරියක නොවූවත් වෛද්‍යවරියක ලෙස පෙනී සිටීම හේතුවෙන් ඇල්පිටිය පොලිසිය විසින් දෙදහස් දහනවය වසරේ අප්‍රේල් මාසයේ දී යම් ස්ත්‍රීයකව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අන් අයෙකු ලෙස පෙනී සිටීමේ චෝදනාව යටතේ ඇයව අත්අඩංගුවට පත් බව "වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් අත්අඩංගුවට" යන මාතෘකා ඇතිව එම මාසයේ දහඅටවන දින ලංකාදීප පුවත්පතේ වෙබ් අඩවියේ පළවී ඇති ලිපියක සඳහන්ව තිබෙනවා.

සබැඳි:

  1. ලංකාදීප ලිපිය: "වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් අත්අඩංගුවට"
  2. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ සාමණේර ලියාපදිංචිය අවලංගු කිරීම
  3. වලස්මුල්ලේ අභය හිමිව සංඝ සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීම
  4. ශ්‍රමණ වේශධාරීන් පිළිබඳව බුද්ධශාසන අමාත්‍යාංශය කරන දෙයක් නැත