බුදුරැස් මාලාව පිළිබඳව පිටිදූවේ පකිස් බූරුවාගේ දෙපිටකාට්ටු කථා

[ කාලය 04:36]

අපි වගේම රැස් වළල්ලක් නැති මිනිහෙක්.

මිනිස්සු හිතාගෙන හිටියා මහා රැස් වළල්ලක් විහිදගෙන, නිකං අර වෙසක් අර නවලෝක තොරණේ රැස් වළල්ල වගේ, පෑලියගොඩ තොරණේ රැස් වළල්ල වාගේ බුදුහාමුරුදුවෝ එනවා කියලා. අනේ ගල් පැලෙන පච.

බුදුවරුන්ට රැස් වළලු නෑ, ඔය කියන ජාතියේ.

--

[ කාලය 39:14 ]

බුද්ධත්වයට පත් වෙච්ච මහෝත්තමයානන් වහන්සේට කිසිම කුණුකන්දලයක් ආධ්‍යාත්මය තුළ නෑ. ඒ කුණුකන්දල් නැති බව ප්‍රකාශ කරන්නේ කොහොමද? ප්‍රකාශ කරන විදිහක් තියෙනවා නේ. මොළය වටා නිරන්තරයෙන්ම නිකුත්වෙන රශ්මී ධාරාවක්. දැන් පැහැදිලි ද? ඕනැම මොළය සුද්ද වෙච්ච මිනිහෙකුට, මොළේ නැතිවෙච්ච මිනිහෙකුට, හදවත මත ජීවත්වෙන මිනිහෙකුට ඔය ශරීරයේ මොළය වටා නිකුත්වෙන රශ්මි ධාරාවක් තියෙනවා. පැහැදිලි ද? දැන් මෙතෙක් කලක් තේරුන් නැද්ද ඇයි මේ බුද්ධ රශ්මි මාලාව හිස වටේ අඳින්නේ, මේක අත වටේ අඳින්න තිබුනානේ? ඈ? ඇයි හිස වටේ ඇන්ඳේ? ...

--

මිනිසුන්ව රැවටීම ජීවිකාව කරගත් ප්‍රමුඛ වූ මහා සොරෙකු වන සියම් නිකායේ මල්වතු පකිස් බූරු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවාගේ පසුපස යන ලිං ගෙම්බන් තම තමන්වද පරික්ෂා කර බැලීම සුදුසුයි. ඒ මොළය නැද්ද, හදවත නැද්ද, නැත්නම් දෙකම නැද්ද කියා. පකිසාට නම් දෙකම නෑ. ඒ තමන්වම මෝඩයා යැයි දැක්වෙන්නේ නැති පිළිවෙලකට කියන දෙයක් කියාගන්ඩ බැරි නිසා සහ තමන්ගේ බඩ වෙනුවෙන් අනුන්ව රවටන නිසා. මිනිසුන්ව රැවටීම ජීවිකාව කරගත් ප්‍රමුඛ වූ මහා සොරෙකු වන සියම් නිකායේ මල්වතු පකිස් බූරු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවාගේ පසුපස යන ලිං ගෙම්බන් තම තමන්වද පරික්ෂා කර බැලීම සුදුසුයි.

සබැඳි:

  1. පිටිදූවේ පකිස් බූරුවාට රැස් වළල්ලකුත් නෑ ලු!
  2. මල්වතු අස්ගිරි මහානායක පදවි දරන්නන් පිළිබඳ ගල්ලැහැපිටියේ පේමරතනගේ කියැවීමක්
  3. මාවරලේ භද්දිය හිමි පිටිදූවේ පකිස් බූරු ශ්‍රාවක හරින්ද්‍ර මෝඩලාල් සමඟ වල්පල් සාකච්ඡාවක
  4. ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමි ගෝඨාභය රාජපක්ෂ මහතාට කැමති නෑ ලු!
  5. ප්‍රමුඛ වූ මහාසොරෙකු වන පිටිදූවේ පකිස් බූරුවාගෙන් පිහිට යැදි ශ්‍රී ලංකා පොලිසිය
  6. ප්‍රමුඛ වූ මහාසොරෙකු වන පිටිදූවේ පකිස් බූරුවාගේ කටයුතු සංවිධානය කරගන්න ශ්‍රී ලංකා යුද්ධ හමුදාවත් විශාල කැප කිරීමක් සිදු කරාලු
  7. පිටිදූවේ පකිස් බූරුවා යනු අරහත් තබා සෝතාපන්න වත් නැති අන්ධබාල පෘතග්ජනයෙකි