ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තුමා හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා 2020/06/25 දින ඊ-මේල් ලිපියක් යැවීම

යූටියුබ් වෙබ් අඩවියට පිවිසීම අවහිර කිරීමට අන්තර්ජාල පහසුකම් සපයන ආයතන යොමු කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත කරන ලද ඉල්ලීම පිළිබඳ එහි අධ්‍යක්ෂ ජනරාල් තුමා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා යනව ලද  ලිපිය: Request to have an appointment

සබැඳි:

  1. 2020/06/11 දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඊ-මේල් ලිපියක් යැවීම
  2. 2020/06/24 දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලද ප්‍රතිචාරය සහ ඊට ලියන ලද ප්‍රතිවදන් ඊ-මේල් ලිපිය