බෝසත් පතිනියගේ කැපකිරීම පිළිබඳ වටගොඩ මග්ගවිහාරි හිමිගේ අගනා දේශනාවක්

Submitted by Kamal Wickramanayake on

බෝසතානන් වහන්සේට බුදු වීම පිණිස උපකාර කළ බෝසත් පතිනිය ඒ වෙනුවෙන් කළ අති දැවැන්ත කැප කිරීම පිළිබඳ ගරු වටගොඩ මග්ගවිහාරි හිමි විසින් කරන ලද කෙටි මුත් අගනා විස්තරයක් ඉහත දැක්වෙන වීඩියෝවේ අන්තර්ගතව තිබෙනවා.

පුදුමාකාරයි!

යශෝධරා උත්තමාවියගේ ඒ අති දැවැන්ත කැපකිරීම වක්‍රාකාරයෙන් අප වෙනුවෙන් කර ඇති අසාමාන්‍ය උපකාරයක්. 

ගෞතම බුදු සසුන බොහෝ කල් ලොව පවතීවා!