යම් යහපතක් වෙනුවෙන් ප්‍රාණගාතයේ යෙදීම සාදාරණීකරණය කළ හැකිද?

අඩංගු කරුණු:

  • බුදු දහම කවරක් ලෙසින් දැකීම සුදුසුද?
  • ශ්‍රාවක උපාසකයෙකු වන්නේ කෙතෙකින්ද?
  • ශ්‍රාවක උපාසකයෙකු සිල්වත් වන්නේ කෙතෙකින්ද?
  • ශ්‍රාවක උපාසකයෙකු ප්‍රාණගාතයේ යෙදීම සාදාරණීකරණය කළ හැකි නම් ඒ කවර සීමා ඇතිවද?
  • කර්මයන්ගේ වර්තමාන ප්‍රතිලාභය සහ මතු අනාගතයේ විපාකය
  • කර්ම විපාක දෙන කාලයන්
  • අල්ප පාප ක්‍රියාවේ විපාකය නිරයේ ඉපදීමෙන් දැඩි දුක් විදීමට හේතුවන බවට පත්වීමට හේතුව
  • අල්ප පාප ක්‍රියාවේ විපාකය නිරයේ ඉපදීමෙන් දැඩි දුක් විදීමට හේතු නොවන බවට පත්වීමට හේතුව
  • හැම කර්මයක්ම අනිවාර්යයෙන්ම විපාක දීම සිදු නොවන බව
  • පාප ක්‍රියාවේ විපාකය කුසලයෙන් වසා දැමීම
  • නොදකින, නොදැනෙන පරලොවක් (නිරය, දිව්‍යලෝකය ආදිය), දෙවියන්, කර්ම විපාකය, මතු ඉපදීම ආදිය ගැන විශ්වාස කළ යුතුද, විශ්වාස නොකළ යුතුද?
  • පරියන්ත සහ අපරියන්ත ශීලය
  • පුද්ගල විවිධත්වය සහ ආර්ය මාර්ගය වැඩීමේ පමා වීම සහ නොපමා වීම
  • ලෝකයේ ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, දුර්ලභ වු දහම් හතර සහ එම දහම් ප්‍රතිලාභයට හේතු වන කරුණු
  • ඥාති, භෝග, යයස් පරිහාණිය සහ ප්‍රඥා පරිහාණිය සැසදීම
  • ඥාති, භෝග, යයස් වෘද්ධිය සහ ප්‍රඥා වෘද්ධිය සැසදීම
  • මිනිසත්බව ලැබ දහම් හමුවීමේ අවකාශයේ (ක්ෂණ සම්පත්තියේ) අතිශය දුර්ලභ බව සහ නුවනැත්තෝ එහිදී කුමක් කළ යුතුද යන්න

දේශනා කාලය: පැය දෙකයි විනාඩි දහ තුනයි
ගොනුවේ විශාලත්වය: 48.0 MB
සංස්කරණය: 2.0 - දිනය: 2016/04/26 (පැරණි සංස්කරණ: 1.0 - දිනය: 2016/04/15)
ලබා ගන්න: http://www.trekmentor.com/download/daham/talks/is-killing-justifiable-in-some-cases-si.mp3
නිවැරදි කිරීම්/පැහැදිලි කිරීම්:

  1. (දිනය: 2016/04/26) පළමු සංස්කරණයේ පැවති අඩුපාඩු කිහිපයක් දෙවන සංස්කරණයේදී නිවැරදි කර ඇත.

දේශනාවේ සඳහන් සූත්‍ර:

  1. මහානාම සූත්‍රය (සංයුත්ත නිකාය, මහාවග්ගය, සෝතාපත්ති සංයුත්තය, පුඤ්ඤාභිසන්ද වග්ගය)
  2. මහානාම සූත්‍රය (අංගුත්තර නිකාය, අට්ඨක නිපාතය, ගහපති වග්ගය)
  3. චූලකම්මවිභංග සූත්‍රය (මජ්ඣිම නිකාය, උපරිපණ්ණාසකය)
  4. මහාධම්මසමාදාන සූත්‍රය (මජ්ඣිම නිකාය, මූලපණ්ණාසකය)
  5. මහාකම්මවිභංග සූත්‍රය (මජ්ඣිම නිකාය, උපරිපණ්ණාසකය)
  6. ලොණඵල වග්ගය, නවවන සූත්‍රය (අඞ්‌ගුත්‌තර නිකාය, තික නිපාතය)
  7. අඞ්ගුලිමාල සූත්‍රය (මජ්‌ඣිම නිකාය, මජ්ඣිම පණ්ණාසකය)
  8. අපණ්ණක සූත්‍රය (මජ්ඣිම නිකාය, මජ්ඣිම පණ්ණාසකය)
  9. පත්තකම්ම සූත්‍රය (අඞ්‌ගුත්‌තර නිකාය, චතුක්ක නිපාතය, පත්‌තකම්‌ම වග්ගය)
  10. කල්‍යාණමිත්‍ර වග්ගය (අඞ්‌ගුත්‌තර නිකාය, එකක නිපාතය)
  11. අක්‌ඛණ සූත්‍රය (අඞ්‌ගුත්‌තර නිකාය, අට්ඨක නිපාතය, ගහපති වග්ගය)