Submitted by Kamal Wickramanayake on Sun, 2015/01/04 - 03:12 ධර්මය පිළිබඳව යම් පමණක අවබෝධයක් ඇති සමහරෙකුට විස්තර නොමැතිවම ඉහත කරුණේ වැරැද්ද වටහා ගත හැක. නමුත් යම් අයෙකුට ඉහත කියවෙන අධාර්මික කරුණ අධාර්මික ලෙසම වටහා ගැනීම පිණිස වැඩි විස්තර අවශ්‍ය නම් ඒ ගැන දන්වන්න. Book traversal links for - යමෙක් සෝවාන් උනා යැයි සිතිම මිත්‍යාවක් බව වරදවා පැවසීම ‹ - ආස්‍රවයන් ක්ෂය කිරීමේ ඥානය තියෙන්නේ බුදුරජානන් වහන්සේට විතරයි යැයි රාජගිරියේ අරියඥාණ හිමි අධර්මයක් පැවසීම Up - සීල, සමාධි, ප්‍රඥා යනු ඵලයක් නොව මාර්ගයක් පමණක් යැයි වරදවා කීම ›