? චේතනාවක් නැතිව අකුසලයක් කිරීම

විනාඩි 6, තත්පර 19න් පසු:

අපි බුදුරජානන් වහන්සේ නමකට, රහතන් වහන්සේ නමකට, පසේ බුදුරජානන් වහන්සේ නමකට චේතනාවක් නැතිව අකුසලයක් කලොත් විපාකෙ ලැබෙනවා. චේතනාවක් ඕන්නෑ, මොකද ඒ ගොල්ලෝ ලෝකෙන් මිදිලා තියෙන්නේ.

චේතනාවක් නැතිව අකුසලයක් කරන්නේ කෙසේ දැයි යන්න නොදනිමි. මෙවන් දහමක් බුදුරජානන් වහන්සේ කියා ඇත්නම් ඒ කවර තැනකදැයි දැන ගැනීමට මමද කැමැත්තෙමි. මෙය සැක සහිත සහ අපැහැදිලි ප්‍රකාශයකි.

පහත වීඩියෝවේ මුල හරියේදී රාජගිරියේ අරියඥාණ හිමිම "චේතනාවක් සකස් නොවී ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ." යැයි පැවසීමක්ද දැකිය හැක: