වලස්මුල්ලේ අභය හිමිගේ තිරස්චීන ඉහිල් කිරීමේ අභ්‍යාසය

පහත දැක්වෙන්නේ වලස්මුල්ලේ අභය හිමිගේ "විශ්මිත ඉහිල් කිරීමේ අභ්‍යාසය" යන මාතෘකා ඇති තිරස්චීන විද්‍යාවක් ගැන කියැවෙන වීඩියෝවක්:

පහත දැක්වෙන්නේ ඉහත වීඩියෝව පිළිබඳව වෙන යම් අයෙකු පළ කොට ඇති "වලස්මුල්ලේ අභය තෙරුන්ගේ කුණ්ඩලිනී- ෆෝටෝන්- Anti-aging විහිලු කතා" යන මාතෘකා ඇති වීඩියෝවක්:

[ සටහන: මෙම ලිපියට වැඩි දුර විස්තර පසුව එක් කෙරේ. ]

අතිරේක කියවීම:

  1. වලස්මුල්ලේ අභය බමුණාගේ වමනේ යන, බඩ යන, සෙම ගලන භාවනා