Submitted by Kamal Wickramanayake on July 19, 2016 - 08:03 +0000
ධර්මය සහ විනය පිළිබඳව යම් පමණක අවබෝධයක් ඇති සමහරෙකුට විස්තර නොමැතිවම ඉහත කරුණු වල වැරැද්ද වටහා ගත හැක. නමුත් යම් අයෙකුට ඉහත කියවෙන අධාර්මික සහ අවිනය කරුණු අධාර්මික සහ අවිනය ලෙසම වටහා ගැනීම පිණිස වැඩි විස්තර අවශ්‍ය නම් ඒ ගැන දන්වන්න.