දෙදහස් විස්ස පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ද බුදු සසුනට හිතැති රාජ්‍ය නායකත්වයක් නැත

දෙදහස් විස්ස වූ මේ වසරේ අගෝස්තු මස පස් වන දින පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් අනතුරුව මේ වන විට බුද්ධ ශාසන අමාත්‍ය ධූරයේ ද වැඩ ඇරඹී තිබෙනවා.

වෙනත් විකල්පයක් නැත්නම් ජනාධිපති, අගමැති පැත්තක සිටිත්වා, අඩු තරමින් බුද්ධ ශාසන අමාත්‍ය ධූරය වත් බුද්ධ ශ්‍රාවකයෙකුට ලැබුණා නම් තමයි හොඳ. එයත් එසේ නොවන කළ බුදු සසුනට කවර පිළිසරණක් ද?

සබැඳි:

  1. ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා
  2. ගරු මහින්ද රාජපක්ෂ මහතා
  3. ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමි ගෝඨාභය රාජපක්ෂ මහතාට කැමති නෑ ලු!