2020/07/03 දින ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තුමා වෙත ඊ-මේල් ලිපියක් යැවීම

යූටියුබ් වෙබ් අඩවියට පිවිසීම අවහිර කිරීමට අන්තර්ජාල පහසුකම් සපයන ආයතන යොමු කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යවන ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලද බැවින් ඒ පිළිබඳ දන්වා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තුමා වෙත යනව ලද ඊ-මේල් ලිපිය: Duties neglected by the Telecommunications Regulatory Commission of Sri Lanka

සබැඳි:

  1. 2020/06/11 දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඊ-මේල් ලිපියක් යැවීම
  2. 2020/06/24 දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලද ප්‍රතිචාරය සහ ඊට ලියන ලද ප්‍රතිවදන් ඊ-මේල් ලිපිය
  3. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තුමා හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා 2020/06/25 දින ඊ-මේල් ලිපියක් යැවීම
  4. ධර්මවාදීන් විනයවාදීන් ඇති විට අධර්මවාදීන් අවිනයවාදීන් ෆේස්බුක්වල පිනුම් නොගහාවිද?