අළුදෙනියේ සුබෝධි නම් පල්හොරා

අළුදෙනියේ සුබෝධි යනු ශ්‍රද්ධා හිවල් රූපවාහිනී නාලිකාවේ අනුශාසක. පහත දැක්වෙනුයේ පසුගිය දස වෙනිදා සහ එකොළොස් වෙනිදා යන දිනයන්හි ඩිලාන් පංචන ජයසිංහ මහතා තම යූටියුබ් නාලිකාවට උඩුගත කොට තිබූ '"රාජගිරියේ අරියඥාන කියන්නේ ශ්‍රද්ධාවක් නැති මැට්ටෙක්" - පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ' යන මාතෘකාව සහිත වූ වීඩියෝ දෙක ශ්‍රද්ධා හිවල් රූපවාහිනී නාලිකාව විසින් අයිතිවාසිකම් දක්වා වළක්වා තිබූ අයුරුයි:

1.

Shraddha TV copyright strikes 1

2.

Shraddha TV copyright strikes 1

ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ පාරාජිකකාණ්ඩයේ සිවුවනපාරාජිකය කොටසේ ලියැවී ඇති දෑවලින් උපුටා ගැනීමක් (197 පිටුව):

12. “මහණෙනි, ලොව මේ මහහොරු පස්දෙනෙක් වෙති. ඔහු පස්දෙන කවරහු ද? යත්:

(1) මහණෙනි, මේ ලෝකයෙහි එක්තරා මහ සොරකුට මෙබඳු අදහසෙක් වෙයි: “මම කවරදා නම් සියයකින් හෝ දහසකින් හෝ පිරිවරණ ලද්දෙම් ගම් නියම්ගම් රජදනවුහි නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් දවමින් දවවමින් ඇවිදින්නෙම් දෝ”යි. හෙ තෙමේ පසු කලෙක සියයකින් දහසකින් පිරිවරණ ලද්දේ ගම් නියම් ගම් රජ දනවුහි මරමින් මරවමින් සිඳිමින් සිඳුවමින් දවමින් දවවමින් ඇවිදී. මහණෙනි, එපරිද්දෙන් ම මේ සස්නෙහි ඇතැම් පවිටු මහණකුට මෙ බඳු සිතෙක් වෙයි: “කවරදා නම් මම සියයකින් හෝ දහසකින් හෝ පිරිවරණ ලද්දෙම් ගම් නියම් ගම් රජදනවුහි ගැහැවියන් විසින් ද පැවිද්දන් විසින් ද සත්කාර කරණ ලද්දෙම්, ගරු කරණ ලද්දෙම්, බුහුමන් කරණ ලද්දෙම්, සිවුපසයෙන් පුදන ලද්දෙම්, අභිවාදනා කරණ ලද්දෙම්, සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර ලබන්නෙම් සැරි සරන්නෙම් දෝ” යි. ඒ මහණ පසු කලෙක සියයකින් හෝ දහසකින් හෝ ගම් නියම්ගම් රජදනවුහි ගිහියන් විසින් හා පැවිද්දන් විසින් සත්කාර කරණ ලද්දේ ගරු කරණ ලද්දේ බුහුමන් කරණ ලද්දේ සිවුපසයෙන් පුදන ලද්දේ අභිවාදනා කරනලද්දේ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලැබීම් ඇත්තේ සැරි සරයි. මහණෙනි, මේ තෙමේ ලොව විද්‍යමාන වූ පළමුවැනි මහසොරා වෙයි.

(2) වැලිදු මහණෙනි, මේ සස්නෙහි ඇතැම් පවිටු මහණෙක් තථාගතභාෂිත ධර්‍ම විනය ප්‍රගුණ කොට (එය) තමාගේ යයි ප්‍රකාශ කෙරෙයි. මහණෙනි, මේ තෙමේ ලොව විද්‍යමාන වූ දෙවැනි මහසොරා වෙයි.

(3) ...

(4) ...

(5) ...

...

ගෙලෙහි ලූ කසාවත් ඇති පවිටු ගතියෙන් යුත් නොහික්මුනු පුද්ගලයෝ බොහෝ වෙත්. ඒ පවිටෝ පවිටුකමින් නිරයට පැමිණෙත්.

ඉදින් නොහික්මුණු දුසිල් මහණ තෙමේ යම් හෙයකින් රටවැසියාගේ පිඬු වළදන්නේ ද එයට වඩා ගිනිසිළුවක් වැනි රත් වූ යවටක් බුදින ලද්දේ උතුම් වේ.

සබැඳි:

  1. ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමිගේ YouTube Copyright Strike
  2. මීහරක් Fernando
  3. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි ධර්ම ග්‍රන්ථවල කර්තෘ අයිතිය සඳහන් කිරීම
  4. ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමිගේ සරල සිංහල රූකඩ ත්‍රිපිටක වෙබ් අඩවිය
  5. ප්‍රමුඛ වූ මහාසොරෙකු වන පිටිදූවේ පකිස් බූරුවාගෙන් පිහිට යැදි ශ්‍රී ලංකා පොලිසිය
  6. රාජගිරියේ අරියඥාණ හිමි පිළිබඳ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි පවසන දෑ
  7. මෙහෙම උනා දෙසපුව
  8. Shraddha Fox TV