ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයෙන් බිහිවන්නේ සංගීත ප්‍රසංග සංවිධානය කරන පිරිසක් ද?

Submitted by Kamal Wickramanayake on

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයෙන් බිහිවන්නේ ශාසනයේ මූලික පිළිවෙත්හි වත් හික්මෙන්නේ නැති හිස් පිරිසක් ද? කවර අරමුණකින් ද මේ ආයතනයේ පිරිස ඉගෙන ගන්නේ? කවර අරමුණක් පිණිස ද මේ ආයතනයේ ආචාර්යවරු උගන්වන්නේ?

දෙදහස් දහ නවය වසරේ දී චීවරයක් අසල ගායිකා සෂිකා නිසංසලා ගී ගයන හැටි දැක්වෙන වීඩියෝව වෙත සබැඳිය: https://www.endchannel.com/watch?v=yt/pAzY8iO_jVk

මේ ගායිකාවත් ලැජ්ජා වෙන්න ඕනෑ මේ වාගේ අශීලාචාර ක්‍රියාවකට දායක වීම ගැන.

සබැඳි:

  1. කිරුළපන ධම්මවිජය හිමිගේ සරිගම පුත්‍ර ගීත වීඩියෝව
  2. චිත්ත දූෂක චාල්ස් තෝමස් බයිලා ගීතයක් ද ගයමින් මදුල්ල පන්සල තුළ සමූහ දූෂණයක යෙදීම
  3. නරිවාද ලබුවිජ්ජා සම්භාෂණයේ තේමා ගීතය 2020-01-04