පිටිදූවේ පකිස් බූරුවා 2026 වසර තමන්ටම වින කර ගනිමින් ආරම්භ කරයි

Submitted by Kamal Wickramanayake on

ඉහත දැක්වෙන්නේ සියම් නිකායේ මල්වතු පකිස් බූරු පාර්ෂවයේ පිටිදූවේ පකිස් බූරුවා යම් පිරිසකට වින කරන අදහසින් කඩවර පූජාවක් පවත්වමින් දෙදහස් විසි හය වසර ආරම්භ කළ අයුරුයි.

මේ පිටිදූවේ පකිස් බූරුවා එම වීඩියෝවේ පවසන සමහර වදන්:

කරපු එවුන් හැදිගෑවිලා යන්ඩ ඕනෑ.
...
දෙපැත්තයි නේ මගෙ තියෙන්නේ. එක පැත්තක හොඳ, අනික් පැත්තේ නරක.
...
මම මෙව්වා දෙදාස් විසි දෙකෙත් කරා.
...
 

ඒ ආකාරයට යම් පුද්ගලයෙක් තවත් අය කෙරෙහි සතුරු සිත් ඇති කර ගනී නම් එහි ඇති සමදිටු බවක් නෑ. ඇත්තේ මිසදිටු බවක්. මිසදිටු ගත් තැනැත්තාට නිරය හෝ තිරිසන් යෝනිය හිමි බවයි බුදුරජානන් වහන්සේ පවසා ඇත්තේ. ඒ නිසා පිටිදූවේ පකිස් බූරුවා අන් අයට වින කිරීමේ අදහසින් දෙදහස් විසි හය වසර ආරම්භ කර ඇත්තේ තමන්ටම වින කරගනිමින්. මේ කාරණයෙනුත් ඔප්පු වෙනවා පිටිදූවේ පකිස් බූරුවා රහත් නැති මිසදිටුවෙක් බව.

අනිත් කාරණය නම් තමන්ගේ නරක පැත්තක් ඇති බව පිටිදූවේ පකිස් බූරුවා පවසනවා. ඔන්න ඉතින් කෙලෙස් නසා ලබන රහත් බව ලැබුවා යැයි සහ එතනිනුත් නොනැවතී බුදු වූවා යැයි තමන්ටම කියාගන්නා පුද්ගලයෙකුගේ තරම! මේ කීමෙනුත් ඔප්පු වෙනවා පිටිදූවේ පකිස් බූරුවා ලබා ඇති රහත් බවක් නැති බව.

සැකෙවින් කියුවොත් සියම් නිකායේ මල්වතු පකිස් බූරු පාර්ෂවයේ පිටිදූවේ පකිස් බූරුවා යනු අරහත්වයේ සහ බුද්ධත්වයේ නාමයෙන් අන් අය රවටන පල් හොරෙක්.