මාන්කඩවල සුදස්සන හිමි මිසදිටුවන් ශාසනයෙන් නෙරපා දැමීමට උත්සුක වීම

ඉහත වීඩියෝවේ දැක්වෙන්නේ මාන්කඩවල සුදස්සන හිමි මහනුවර අස්ගිරි මහා පිරිවෙනේදි භික්ෂූන් වහන්සේලා පිරිසකට මෑතකදී කළ දේශණයක්. ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කර ගැනීම, මිසදිටුවන් ශාසනයෙන් නෙරපිම පිළිබඳ එහිමියන් එහිදී කරුණු දක්වා තිබෙනවා.

සාධු! සාධු! සාධු! මාන්කඩවල සුදස්සන හිමිගේ ඒ ධාර්මික උත්සාහය මම ද අගය කරනවා.