පල්ලත්තර සුමනජෝති නම් හිස් පුද්ගලයෙකුව බොහෝ අගය කරන බොරැල්ලේ කෝවිද

යම් පුද්ගලයෙක් සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ලබාගෙන ගිහියෙකු මෙන් රස්සාවක නිරත වේ නම් ඒ පුද්ගලයා භික්ෂූන්ගේ ප්‍රතිරූපය කෙලෙසන, ශාසන ප්‍රතිපදාවෙන් පිට පැන්න හිස් පුද්ගලයෙක්. පල්ලත්තර සුමනජෝති නම් නොයෙක් රස්සාවල් කර රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති පදවිය ද දැරූ ලැජ්ජාවක් නැති එවන් හිස් පුද්ගලයෙකු මහා ගුණවතෙකු ලෙස දැක්වෙන පරිදි බොරැල්ලේ කෝවිද නම් තවත් හිස් පුද්ගලයකු විසින් ලියන ලද සමාජය නොමඟ යවන සහ සමාජයට අවැඩදායක වර්ණනාවක් දෙදහස් විස්ස වසරේ ජූනි මස අට වන දින සහිතව ලංකාදීප පුවත්පතේ වෙබ් අඩවියේ "වියත් දස දෙස පුදත් හැම කල් පල්ලත්තර සුමනජෝති නාහිමි" යන මාතෘකා ඇතිව පළව තිබෙනවා.

පල්ලත්තර සුමනජෝති වැනි තුච්ඡ පුද්ගලයින් ගැන ලියනවා නම් "වියත් දස දෙස ගරහත් හැම කල් පල්ලත්තර සුමනජෝති තුච්ඡ පුද්ගල" වැනි මාතෘකා ඇතිව ලිපි ලිවීමයි සමාජය යහමඟ යැවීම සහ සමාජයට වැඩදායක වන්නේ.

සබැඳි:

  1. මාන්කඩවල සුදස්සන හිමිගේ නරිවාද ලබුවිජ්ජා සම්භාෂණය
  2. ගරු මහින්ද රාජපක්ෂ මහතාත් භික්ෂූන් වහන්සේලාගේ කෙලෙසීමට කරුණක් වන භික්ෂූන් වහන්සේලාට රැකියා දීම වෙත යොමුවීම
  3. අන් අයගේ ගුණ දොස් කීම පුණ්‍ය ක්‍රියාවක්ද, පාප ක්‍රියාවක්ද, නොකියා සිටීම උතුම්ද?