ගරු මහින්ද රාජපක්ෂ මහතාත් භික්ෂූන් වහන්සේලාගේ කෙලෙසීමට කරුණක් වන භික්ෂූන් වහන්සේලාට රැකියා දීම වෙත යොමුවීම

[ කාලය 00:01:17 - 00:01:41 ]

ගරු මහින්ද රාජපක්ෂ මහතා:

පසුගිය කාලයේ අපි තීන්දුවක් ගත්තා, හාමුදුරුවරු උපාධිධාරීන් වශයෙන් ඇවිල්ලා හුගක් අය සංවර්ධන නිලධාරීන් කියලා අනුයුක්ත කරලා තියෙනවා  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට. අපි තීන්දුවක් ගත්තා, අපේ හාමුදුරුවරු ගුරු පත්වීම්වලට ඔවුන්ව මාරුකර හැරීමට පියවර ගන්ඩ අපි කැබිනට් තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව ගන්න මුල් උනේ අපේ නායක හාමුදුරුවෝ අපිට කියපු උපදෙස් අනුව.

සබැඳි:

  1. මාන්කඩවල සුදස්සන හිමිගේ නරිවාද ලබුවිජ්ජා සම්භාෂණය
  2. ජාතික චීවර පජාත සේවක සංගමය වෙනුවෙන් නරිපණ්ඩිත කොත්මලේ කුමාරකස්සප හිමි!
  3. මාන්කඩවල සුදස්සන හිමිගේ නරිවාද ලබුවිජ්ජා සම්භාෂණය - 2 (2020-01-04)
  4. ජාතික චීවර පජාත සේවක සංගමය
  5. මහානායක පදවි දරන්නන් පිළිබඳ පිටිදූවේ පකිස් බූරුවාගේ අදහස්