සාක්ෂි නැතිව භික්ෂූන් වහන්සේලාට චෝදනා කරන දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාරගේ මෝඩකම

තපෝවනයේ රතන හිමි සහ කිරුළපනේ ධම්මවිජය හිමි යනු ඉස්ලාම් අන්තවාදීන් සහ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් භික්ෂූන් වහන්සේලා ලෙස ගොඩනංවන ලද පුද්ගලයින් බවට චෝදනා කරන්න සාක්ෂි කෝ? සාක්ෂි නොමැතිව අනුන් වැරදි යැයි දකින්නා මෝඩයෙක්.

සබැඳි:

  1. අධිකරණ: තපෝවනයේ රතන හිමි සහ කිරුළපනේ ධම්මවිජය හිමි යනු ඉස්ලාම් අන්තවාදීන් සහ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් භික්ෂූන් වහන්සේලා ලෙස ගොඩනංවන ලද පුද්ගලයින් බවට චෝදනාවක්
  2. ගලගොඩඅත්තේ ඥානසාර තපෝවනයේ රතන හිමිට තර්ජනය කිරීම පිළිබඳ තපෝවනයේ රතන හිමිගේ අදහස්
  3. තපෝවනයේ රතන හිමි වෙනුවෙන් පෙනී සිටි බැවින් ගලගොඩඅත්තේ ඥානසාර කිරුළපන ධම්මවිජය හිමිට තර්ජනය කිරීම