නිරෝධ සමාපත්තියේදී විඤ්ඤාණය ශරීරයෙන් බැහැර ගොස් ඇතැයි රාජගිරියේ නානා අධර්මයක් දෙසීම

යම් පුද්ගලයෙක් නිරෝධ සමාපත්තියට සමවදින විට විඤ්ඤාණය ශරීරයෙන් බැහැර යන බවත් නිරෝධ සමාපත්තියෙන් නැගී සිටින විට විඤ්ඥාණය නැවත ශරීරය තුළට ඇතුල් වන බවත් ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ රාජගිරියේ නානා ධර්මයට නොගැළපෙන සේ පවසන ආකාරය ඉහත වීඩියෝවේ දක්නට ලැබෙනවා. යම් ආකාරයකට විඤ්ඤාණය ශරීරයෙන් බැහැර ඇත්නම් එතන නිරෝධ සමාපත්තියක් පවතිනවා යෑ? මේ උම්බෑවාට සිහි වෙලා නැහැ මනසිකාරය නොමැති බැවින් නිරෝධ සමාපත්තියේදී විඤ්ඤාණය හට ගන්නේ නැති බව. එහෙම නැතුව විඤ්ඤාණය ශරීරයෙන් බැහැර යෑමක් වත් පසුව නැවත ඇතුල්වීමක් වත් සිදුවන දේවල් නොවෙයි.

සබැඳිය: