රාජගිරියේ නානා ත්‍රිවිද්‍යා සාක්ෂාත් කළ රහතන් වහන්සේ නමක් ලු!

[ කාලය 00:28 ]

මේ ඇවිල්ලා දෙදාස් දාසයේ අප්‍රේල් මාසෙනෙ, නේද? දෙදාස් දාසයේ අප්‍රේල් මාසෙ මුල මේ. ...

[ කාලය 04:17 ]

නමුත් මොකක්දෝ හේතුවක් නිසා මම ත්‍රිවිද්‍යාව කියන වචනය භික්ෂුවක් හැටියට එදා දැනගෙන හිටියෙත් නෑ.

...

මං කවදාක්චත් ඒ තෘෂ්ණාව පස්සේ යන්න ගියේ නැහැ. යන්න ගියා නං අපි තාමත් හොයනවා. මම පැවිදි වෙලා පැවිදි වෙලා ඔය මේ මේ මේ ඔය මෙහෙයුම කියන කාරණේ සිද්ධ කරලා ඔය කටයුතු අහවර වෙලා ...

සබැඳි:

  1. ආස්‍රවයන් ක්ෂය කිරීමේ ඥානය තියෙන්නේ බුදුරජානන් වහන්සේට විතරයි යැයි රාජගිරියේ අරියඥාණ හිමි අධර්මයක් පැවසීම
  2. රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා අරහත්වය ප්‍රකාශ කිරීම
  3. වල්පොල ගෝතම හිමි රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා අරහත්වය ප්‍රකාශ කර නැතැයි මුසාවක් දෙසීම
  4. රාජගිරියේ නානා කවදාකවත් තමන්ගේ අධිගමයක් ගැන කියලා නෑ ලු, හොඳේ?