රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා අරහත්වය ප්‍රකාශ කිරීම

[ කාලය 03:44:07 - 03:46:08 ]

යම් භික්ෂුවක්: ... සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් කියන සතර මගඵල අද කාලේ මේ එකටම ලබනව ද වෙන වෙන්ම ...

රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා: නෑ, මගේ ජීවිතේ මං ඒවා වෙං වෙංව ලබලා තියෙන්නේ. ...

තවත් යම් භික්ෂුවක්: ... ඒ කියන්නේ අර දැන් සෝවාන් උනත් ඒ වෙච්ච ගමන්ම ඒක දැනෙන්නෙත් නෑ. ...

රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා: ... නමුත් ඒක බැලුවේ අවසානයට ගිහිල්ලයි. එතකං බැලුවේ නෑ. ...

සබැඳි:

  1. රාජගිරියේ නානා ත්‍රිවිද්‍යා සාක්ෂාත් කළ රහතන් වහන්සේ නමක් ලු!
  2. රාජගිරියේ නානා කවදාකවත් තමන්ගේ අධිගමයක් ගැන කියලා නෑ ලු, හොඳේ?
  3. වල්පොල ගෝතම හිමි රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා අරහත්වය ප්‍රකාශ කර නැතැයි මුසාවක් දෙසීම
  4. වලස්මුල්ලේ අභය හිමි සිල්වත් භික්ෂූන් මාර්ගඵල, ධ්‍යාන ආදිය ගැන ප්‍රසිද්ධියේ නොකීම අරභයා එවන් සිල්වත් උතුමන් ගැන නොමනා බස් කීම
  5. පිටිදූවේ සිරිධම්ම හිමි විනය විරෝධී ලෙස තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම
  6. මහනුවර වජිරබුද්ධි රහතන් වහන්සේ නමක් දැයි පරික්ෂා කර බැලීමට ක්‍රමයක්