තිත්තගල්ලේ ආනන්දසිරි මෙහෙණන් මුදල් සිඟමනේ යොදවනවාද?

Tiththagalle Anandasiri money beggers

Tiththagalle Anandasiri money beggers

ගාල්ල මෙත් බෝ සෙවන භාවනා මධ්‍යස්ථානයේ ඉදිකිරීම්වලට යැයි පවසමින් මුදල් සිඟමනේ යෙදන පිරිසක් සහ ඊට භාවිතා කෙරෙන වාහනයක් ඉහත ඡායාරූපවලින් දැක්වෙනවා. එම ඡායාරූප ගන්නා ලද්දේ දෙදහස් විස්ස වසරේ මාර්තු මස තුන්වන දිනය වන අද දින නුගේගොඩ ගුවන් පාලම අසල, ටෙලිකොම් ආයතනය ආසන්නයේදියි.

සබැඳි:

  1. පිටිදූවේ සිරිධම්ම හිමි "හොඳ brain capacity එකක් තියේ නං මනුස්සයෙකුට, ඒ මනුස්සයාට සල්ලි හොයන එක ප්‍රශ්නයක් නෙමෙයි" යැයි පැවසීම
  2. රාජගිරියේ අරියඥාණ හිමි සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් දිය යුතු අයුරක් පැවසීම
  3. මාන්කඩවල සුදස්සන හිමිගේ නරිවාද ලබුවිජ්ජා සම්භාෂණය
  4. ලබුනෝරුවකන්ද නරිවාද ශාසන සමීක්ෂා 2019-01-05