දික්කුඹුරේ සුභූති

දික්කුඹුරේ සුභූති යනු මිසදිටු ගත් භික්ෂුවක්. මේ භික්ෂුවගේ ධර්ම දැනුම බෙහෙවින්ම දුර්වලයි. එසේ උවත් මේ මිසදිටු ගත් භික්ෂුව ධර්මය මනාව දන්නෙක් පරිද්දෙන් බුද්ධ භාෂිත වචන ගෙන පිරිස් මැද මහා පරිමාණයෙන් අධර්මය දෙසමින් වචන හරඹ කරන අයුරු දකින්න පුළුවන්.

ධර්ම දැනුම අතිශයින්ම දුර්වල මෙබඳු තැනැත්තන් පිරිස් මැද දේශනා පැවැත්වීම නොකළ යුතු ක්‍රියාවක්.