මාන්කඩවල නන්දරතන හිමි විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස උක්ත කරුණ ගැන මැදගම්පිටියේ විජිතධම්ම විශ්ව විද්‍යාල සේවක මහතා විසින් කරන ලද අදහස් දැක්වීමක් ඉහත වීඩියෝවේ දකින්න පුළුවන්. වීඩියෝවේ කාලය 41:45 පමණ සිට 54:18 පමණ දක්වා එම සාකච්ඡා කොටස අඩංගුයි.
සබැඳි:
- මහානායක පදවි සහ නිකාය භේදය පිළිබඳ කිරම විමලජෝතිගේ අදහස්
- මහානායක පදවි දරන්නන් පිළිබඳ පිටිදූවේ පකිස් බූරුවාගේ අදහස්
- මහානායක පදවි සහ නියෝජිත වර්ගවාදය පිළිබඳ ඉඳුරාගාරේ ධම්මරතන මහතාගේ අදහස්
- මහානායක පදවි දරන්නන් නිවැරදි දේශපාලනමය අනුශාසනා නොකිරීම පිළිබඳ ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමිගේ අදහස්
- මාන්කඩවල නන්දරතන හිමිගේ නරිවාද ශාසන සමික්ෂා 2020-03-21
- මල්වතු අස්ගිරි මහානායක පදවි දරන්නන් පිළිබඳ ගල්ලැහැපිටියේ පේමරතනගේ කියැවීමක්
- ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේවදත්ත පරපුරේ උපදේශක මණ්ඩලයක් පත්කර ගනියි
- දෙව්දත් ක්‍රමය තවදුරටත් රැකීමට මකුලෑවේ විමල නම් තුච්ඡ පුද්ගලයෙක් රාමඤ්ඤ නිකායෙන් පෙරට එයි!
- කට පියාගත් මහානායක පදවි දරන්නන් පිළිබඳ පරවාහැර චන්ද්‍රරතන හිමිගේ අදහස්